Institute of Japanese Language and Services and the representatives of some of Japan’s leading business organizations organized an awareness seminar about the current job opportunities in Japan…….Read More























ජපානයේ මීළග පාසල් වාරයන් සඳහා අප ආයතනය හරහා අයැදුම් කල හැක.
ඔබ ජපන් භාෂාව N5 දක්වා අවසන් නොකළ අයෙකු නම්,
අප ආයතනයෙන් ලබාදෙන මාස 4ක භාෂා පූහුණූ පාඨමාලාවෙන් පසූව අයදුම් කිරීමේ හැකියාව ඇත.
අදම ලියාපදිංචි වන්න.
ඔබට අපෙන් ලැබෙන සේවාවන්
පාසල් ගාස්තු සම්පුර්ණ මුදල හෝ ඉන් අඩක් ගෙවීමේ පහසුකම සලසාදීම
ගුවන්තොටුපලෙන් ඔබව රැගෙන යාම (Airport Pickup)
නවාතැන් පහසුකම් ( Arrange Accommodation)
අර්ධ කාලීන රැකියා අවස්ථා (Part Time jobs)
මේ සියලු සේවාවන් සමගින්
ජපානයේ ප්‍රසිද්ධ පාසැල් වල වැඩිදුර අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය දක්වා අපගේ පූර්ණ මග පෙන්වීම ලබා දෙන්නෙමු.
එන්න අප හා එක්වී ඔබගේ සිහින සැබෑ කරගන්න.















(Click here to view on google maps)